ඔබගේ කුඩාම කරුණාවන්ත ක්‍රියාව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර හා රැකවරණය අවශ්‍ය වයෝවෘද්ධ පුද්ගලයන් වෙනුවෙන් විශාල වෙනසක් කළ හැකිය. ඔබට ආහාර ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය, මිල මුදලින් හෝ ඔබගේ වටිනා ශ්‍රමයෙන් වැඩිහිටි සත්කාරය සඳහා අප හා එක් විය හැකිය. ඔබගේ වටිනා පරිත්‍යාගය අපි බෙහෙවින් අගය කරන්නෙමු.